නවතම පුවත්

කොරෝනා හේතුවෙන් සෝල් නුවර පාසල් වැසේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොරෝනා වයිරසය නැවත වරක් ව්‍යාප්ත වීම හේතුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දමන්නැයි එරට බලධාරීහු අද (14) නියෝග කර ඇත .

ඒ අනුව හෙට (15) දිනයේ සිට සෝල් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් වසා දැමෙනු ඇති අතර මෙම තත්වය යටතේ දකුණු කොරියාවේ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල පාසල්වල ඉගැන්වීම් කටයුතු මේ මාසය අවසන් වන තෙක් අන්තර්ජාලය මාර්ගයෙන් පැවැත්වෙනු ඇත.
.

නව කොරෝනා වයිරසයේ පළමු රැල්ල ව්‍යාප්තිය පාලනය කරගැනීමේදී සාර්ථක වූ රටක් ලෙස ලොව පිළිගැනුණු දකුණු කොරියාව මේ වනවිට වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දී සිටියි. දැන් උද්ගතව තිබෙන තත්ත්වය දකුණු කොරියාව තුළ වයිරසය පැතිර යෑමෙන් පසු ආරම්භ වූ නරකම තත්ත්වය යැයි ද වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා