අදත් කොවිඩ් මරණ 2ක්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 ආසාදිත මරණ 02ක් අද වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 154 දක්වා ඉහළ ගොස් ඇත.