ලංකාවේ කොරෝනා මරණ 300 ට ආසන්නයි මෙතෙක් හදුනාගත් වැඩිම ආසාදිතයන් ඊයේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් තවත් 501ක් අද දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 852කි. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 57630ක් දක්වා වර්ධනය වී තිබේ.

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.