නවතම පුවත්

නිදහස් උත්සවට කොළඹ රථ වාහන ධාවනය සීමා කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි මස 4 වනදා දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.

පෙරහුරු පැවැත්වෙන දිනවලදී උදෑසන හයේ සිට පස්වරු එක දක්වා අදාළ ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා