නවතම පුවත්

අද සිට වරායේ වැඩ අකුරට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

සියලු වරාය සේවකයන් අද දිනයේ සිට , අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වරාය වෘත්තීය සමිති  ප්‍රකාශ කර සිටී .. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ කොටස් 49% ක් ඉන්දියානු සමාගමකට පැවරීමේ ආණ්ඩුවේ උත්සාහයට විරෝධය පළකිරීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගට එළඹි බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (28) නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ වෘත්තීය සමිති නියෝජිතයන් මහනුවරට පැමිණ මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර තිබිණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සුරැකීම ජාතික අරගලයක් බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා