පානදුරේ වෙඩිතැබීමට යොදාගත් යතුරු පැදිය බොල්ගොඩ ගගෙන් සොගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

පසුගියදා පානදුරේ වෙඩිතැබීමට යොදාගත් යතුරු පැදිය බොල්ගොඩ ගඟේ හිරණ ප්‍රදේශයෙන් සොයාගෙන ඇති බව වාර්ත වෙනවා ඒ වගේම වෙඩි තැබීමට සම්බන්ධ ගිනි අවියත් සොයාගෙන තිබෙනවා  මෙයට සම්බන්ධ සැකකරුවන් ඉදිරි පැය කිහිපයේදී අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.