පානදුරේ වෙඩි තැබීමට යොදා ගත් යතුරු පැදිය බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Picture of අසංක

අසංක

පානදුර පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගත් යතුරු පැදිය බොල්ගොඩ ගඟේ තිබී අද ගොඩගෙන තිබේ.

පොලිස් විමර්ශන සඳහා එය රැගෙන ගොස් ඇත.