නවතම පුවත්

උසස් පෙළ පංති ජූලි මාසයේ ආරම්භවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(පැතුම් වික්‍රමරත්න)
මාර්තු පළමු වැනිදා ආරම්භ වන අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය, ජී. එල්. පීරිස් මහතා අද මාධ්‍ය වෙත සඳහන් කළේය
ඒ අනුව ජුනි මාසයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ජූලි මාසයේදී උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහතා පැවසීය .

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 6 22,305 දෙනෙකු පෙනී සිටින අතර මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වේ.

මේ අතර කෝවිඩ් ආසාදිත විභාග අපේකෂකයින් සඳහා සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි විශේෂ මධ්‍යස්ථාන 2 බැගින් ස්ථාපනය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති පෞද්ගලික අයදුම්කරුවන් වේ නම්, වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර බාගත කර ගත හැකි බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි