නවතම පුවත්

මානව හිමිකම් යෝජනාවලියට ශ්‍රී ලංකා රජයෙන් නිර්දේශ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනාවට නිර්දේශ නිකුත් කිරීමට රජය තීරණය කර ඇත .
විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, අදාළ නිර්දේශ ලබන සඳුදා ලබාදීමට නියමිත බවය.

ඒ අනුව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සහ මිත්‍ර රටවල් සමග ඒකාබද්ධව සකස් කරන නිර්දේශ එලෙස ලබාදීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍යගත කණ්ඩායමට අයත් රටවල් වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය, උතුරු මැසඩෝනියාව සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා