නවතම පුවත්

ඉරණතිව් නැතත් කොවිඩ් සිරුරු භූමදානයට ස්ථාන 6ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මළ සිරුරු භූමදානය කළ හැකි තවත් ස්ථාන 06ක් පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතිබව වාර්තාවේ .
මේවනවිට  ඉරණතිව් දූපතෙහි එම මෘත දේහ භූමදානය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති නමුත්  පුත්තලම, ඕට්ටමාවඩි සහ මන්නාරම ඇතුළු තවත් ස්ථාන 06 ක් මේ සඳහා නිර්දේශ කර ඇත.
ඒ පිළිබඳ අධ්‍යනය කර දැනුවත් කරන්නැයි අදාළ පාර්ශවයන්ට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී .
ඉරණතිව් දූපතෙහි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීමේදී ගැටලුකාරි තත්ත්වයක් මතුවුවහොත් සෙසු ස්ථාන 06 හි ඊට අවස්ථාව ලබා දීම පිළිබඳව අධ්‍යනය මේ වනවිට ආරම්භ කර තිබේ.
මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට හානි නොවන ස්ථාන භූමදානය කිරීම සඳහා නම් කරන්නැයි මුස්ලිම් ප්‍රජාව තුළින්ම ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා