නවතම පුවත්

රුසියාවේ එන්නතත් ලංකාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, ස්පුට්නික් ( Sputnik V ) එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී ඇත .

 

රුසියාවේ ගමෙලියා ආයතනය විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව අනුමත කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදුන් බව  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය .

 

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා සමාන තාක්ෂණයක් ඊටද යොදාගෙන ඇති අතර එන්නත් මාත්‍රා දෙකකින් ලබා දිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටී

 

ඒ අනුව මේ වන විටත් එම එන්නත ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවසර දුන්  බව   රුසියානු ආයතනයට දැනුම් දී ඇති බවත් ඉදිරියේදී එම එන්නත ලංකාවට ගෙන ඒමට කටයුතු යොදන බවත් ඔහු කියාසිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා