ඇමෙරිකානු තනාපති කාර්යාලයෙන් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අමෙරිකා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකාවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කළ නවමු ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනක් ඊයේ පැවැත්වින .

ඒ සදහා මාතර ප්‍රදේශයේ කාන්තාවන් විසි දෙනෙකු එක් වූ බවයි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර සිටී

ඉදිරියේදී මෙම වැඩසටහන දිස්ත්‍රික් 6 ක් සදහා ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂිත අතර . ග්‍රාමීය කාන්තාවන් දිරිගැන්වීම මෙම ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහනේ අරමුණ බව අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇත .