නවතම පුවත්

පාස්කු කොමිසමේ වාර්තාව කතෝලික රදගුරු මණ්ඩලය පිළිගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩලය නිවේදනය කර ඇත .

එම මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙසය.

දැනටමත් රඳවාගෙන ඇති ඉතිරි සංවේදි ලියකියවිලි 22 නීතිපතිවරයාට ලබාදෙන ලෙස ද කතෝලික රදගුරු මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, වගකිවයුතු පාර්ශව සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා