අවුරුදු උත්සව තියන්නත් අවසර දෙන ලකුණු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
එළඹෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන අවුරුදු උත්සව පැවැත්වීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත .
මේ සම්බන්ධයෙන් මූලික අදියරයේ සාකච්ඡා පවත්වා ඇති අතර මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ .