නවතම පුවත්

බුර්කාව හා ලියාපදිංචිය නොමැති මද්‍රසා පාසල් තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ ලියාපදිංචි නොවූ මද්‍රසා පාසල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අත්සන් තබා ඇත

බුර්කාව ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන දෙයක් බව මේ පිළිබඳව අදහස් දක්වමින්  අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය .

”අපි පුංචිකාලේ වුවත් ඕනි තරම් අපි ඒ මුස්ලිම් යාලුවෝ හිටියා. මුස්ලිම් බිහිවූ දරුවෝ හිටියා. කවදාවත් මේ බුර්කාව පැළඳ ගෙන සිටියේ නැහැ. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒ නිසා එක් අපි අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්‍රසා පාසල් , මද්රසා පාසල් තිබෙනවා 2000කට වඩා අපි රටේ” යනුවෙන්ද  හෙතෙම සඳහන් කළේය .

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුව ලියාපදිංචි නොවුණ 1000 කට වඩා පැවති මද්‍රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා