ග්රෑන්ඩ්පාස් කජිමාවත්ත ප්රදේශයේ ඇතිවූ ගින්නෙන් නිවාස 50ක් පමණ මුළුමනින්ම විනාශ වී තිබේ.
නිවාස 250කට පමණ හානි වී ඇත.
අද අලුයම 3.30ට පමණ හටගත් මෙම ගින්න මේ වනවිට මැඩපැවැත්වීමට ගිනි නිවන ඒකකය සමත් වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.