නවතම පුවත්

අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ ලබන මස සිට

අසංක

අසංක

ලබන අප්‍රේල් මාසයේ සිට මෙරට සෑම පුද්ගලයෙකුටම සීමාරහිත අන්තර්ජාල පහසුකම්‌ ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන්‌ සභාව සූදානම් වෙයි.

‌විදුලි සංදේශ සේවා සපයන සියලු ආයතනවලින්‌ පසුගිය පළවනදා වනවිට ඊට අදාළ වන පැකේජ පිළිබඳව වාර්තාවක්‌ කැඳවීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත.

මේ දිනවල එම පැකේජ නැවත සමීක්ෂණය කරමින්‌ සිටින බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන්‌ සභාව ට්විටර්‌ පණිවුඩයක්‌ නිකුත්‌කරමින්‌ සඳහන්‌ කරයි.

සීමා රහිත අන්තර්ජාල පහසුකම්‌ පිළිබඳව පැකේජ සහ මිලගණන්‌ තීරණය කිරීමෙන්‌ අනතුරුව අප්‍රේල්‌ මුල්‌ සතියේ එහි පළමු
වටයේ නිකුත්‌ කිරීම්‌ සිදුකිරීමට අපේක්ෂිත ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා