ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න සහ චතුර සේරත්න යන අයගෙන් පැය 5 ක දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි පසු ඔවුන් දෙදෙනාගෙන් මෙලෙස එහි නිලධාරීන් විසින් ප්‍රකාශ ලබාගෙන ඇත.
මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පිය පුතු දෙදෙනා කැඳවා තිබුණි.