LTTEය ගැන ප්‍රචාර කරන  දෙදෙනකු අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

යාපනයේ දී පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ  එල්ටීටීඊ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් ප‍්‍රවර්ධනය කරන වෙබ් අඩවියක් සහ යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විමර්ශන සඳහා මොවුන් අත්අඩංගුවට ගත් බවයි.