කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සඳහන් කර සිටී
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ , සති කිහිපයකට පෙරදී , එක් දිනක දහයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුවත් දැනට වර්තා වන්නේ මරණ පහකට අඩු සංඛයාවක් යායි ද ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම තත්වය තවදුරටත් පවත්වාගෙන යාමට නම් සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ජනතාව දිගින් දිගටම පියවර ගත යුතු බවද ඒ මහතා පැවසීය
රෝග ලකෂණ හේතුවෙන් ස්වේච්ඡාවෙන් රෝහල්ගත වන්නන්ගේ සංඛ්‍යාවද බෙහෙවින් පහළ ගොස් ඇතැයි ද සුදත් සමරවීර මහතා මෙහිදී පැවසීය