නවතම පුවත්

දිල්ලි නුවරට ඇඳිරි නීතිය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාව තුළ කොරෝනා අලුත් රැල්ල ආරම්භ වීමත් සමඟ අද (06) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා දිල්ලි නුවරට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර ඇත .

එම ඇඳිරිනීතිය පැනවෙන්නේ රාත්‍රී 10.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළය

ඒ අනුව අද රාත්‍රියේ සිට එම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

ඇඳිරිනීතිය පැනවුවද එන්නත්කරණය අඛණ්ඩව සිදුවන හෙයින් එම එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අන්තර්ජාලය හරහා අවසර පත්‍රයක් ලබා දීමටද කටයුතු කර ඇත.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සපයන අයටද අවසර පත්‍ර ලබා දිමටයි ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙ

පසුගිය පැය 24 තුළදී ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ තුන්දහස් හත්සිය ඉක්මවා තිබෙන අතර ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 12.6 ඉක්මවා ගොස් තිබේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි