අඩු ආදායම්ලාභීන්ට අවුරුද්දට 5000ක්

Picture of අසංක

අසංක

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අඩු ආදායම්ලාභී සහ සමෘද්ධිලාභී පවුල් වෙත රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව පැවසීය.