නවතම පුවත්

ලොව වැඩිම දෛනික ආසාධිතයින් ගණන ඉන්දියාවෙන් වාර්තාවේ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙතෙක් දිනකට වාර්තා වූ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී ඇත .

ඒඅනුව  ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 161736ක් එරටින් හමුවී ඇත

ඊයේ දිනයේදී කොවිඩ් මරණ 879ක් වාර්තා වී ඇති අතර සමස්ත කොවිඩ් මරණ 171,058ක් ලෙස ඉහළ ගොස් ඇති බවද  සඳහන්වේ .

ඉන්දියාවේ පවතින දරුණු ව්‍යාප්තිය හමුවේ,  වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වන දෙවන රට ලෙස ඉන්දියාව ඉදිරියට පැමිණ ඇත්තේ දෙවෙනි තැන සිටි බ්‍රසීලය අභිබවා යමිනි.

වෛරසය පාලන ක්‍රියාවලියේදී බොහෝ අවස්ථාවල ජනතාව ඊට අනුගත නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති අතර දැන් පසුවන්නේ ඉතා අසීරු අඩියක බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා