නවතම පුවත්

අධිවේගයේ වාහන 8ක් ගැටී අධික තදබදයක්

අසංක

අසංක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද පෙරවරු 11.45 ට පමණ ගැලනිගම සහ දොඩංගොඩ අතර, 30 වන කිලෝමීටර්‌ කණුව ආසන්නයේ මෝටර්‌ රථ 8ක්‌ එනිනෙක ගැටී අනතුරු සිදුව තිබේ.

ඒ හේතුවෙන්‌ මාතර දක්වා ගමන්‌ගන්නා මංතීරුවේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක්‌ හටගෙන ඇති බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
අජිත්‌ රෝහණ සඳහන්‌ කරයි.

ඉන්‌ වෑන්‌ රථයක ගමන්‌ ගත්‌ පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇත.

මෙම වාහන තදබදය යථාතත්වයට පත්කරගැනීමට බොහෝ වේලාවක් ගතවනු ඇති බව පැවසේ.

2019 වර්ෂයේ අප්‍රේල්‌ මස 14 වන දින ගැලනිගමදී සිදු වූ රිය අනතුරක්‌ හේතුවෙන්‌ මේ අකාරයේම දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබුණි.

සෑම වසරකම වැඩිම රිය අනතුරු සිදුවන්නේ මේ දිනවල බැවින් එබැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලීසිය දැනුම් දෙයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!