පොහොට්ටු-ශ්‍රීලනිප සන්ධානය ගැන අදත් සාකච්ඡාවක්

Picture of අසංක

අසංක

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අදත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ යෝජිත නව දේශපාලන ගමන සම්බන්ධයෙනි.

අද පෙරවරු 11ට පමණ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වේ.

සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨයින් සහභාගිවීමට නියමිතය.