රට පුරා පාසල් 30 තෙක් වසා දැමේ

Picture of අසංක

අසංක

දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති අප්‍රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන්කළේය.

කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහාත් දරුවන් ආරක්ෂාකර ගැනීමත් අරමුණුකර ගනිමින් මෙම පියවර ගෙන ඇත