රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීමේ නව චක්‍රලේඛය මෙන්න

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් එය නිකුත් කර ඇත.