නවතම පුවත්

මීටරේ එක දෙක වෙයි – දුරස්ථභාවයට අලුත් උපදෙස්

අසංක

අසංක

මේ දිනවල රට පුරා ව්‍යාප්ත වන කොරෝනා වසංගතයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත්‌ සමග පුද්ගලයින්‌ දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය අවම වශයෙන් මීටර් 2ක්වත් විය යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති.

ඒ අනුව මෙතෙක් කල් පැවති මීටරයක් දුරින් සිටිය යුතු බවට වන සෞඛ්‍ය නිර්දේශ වෙනස්‌ කළ යුතු බව ඔවුහු කියති.

අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව
ප්‍රකාශ කළාය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!