නවතම පුවත්

රෝහල් වල ඉඩ නැහැ – කොරෝනා රෝගීන් නිවෙස්වල !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසධිතයින් යොමු කිරීම සඳහා රෝහල් , අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථානවල  ඉඩකඩ නොමැති තත්වයක් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර සිටී

ඒ අනුව බොහෝ  රෝගීන්ට  දින දෙක තුනක කාලයක් නිවෙස් වල රැඳී සිටීමට සිදුව ඇති බවත්  බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙ.

අසාදිතයන් දහස ඉක්මවූ ප්‍රමාණයක් දිනපතා වාර්තාවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගත නොහැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

එනිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට දින කිහිපයකට හෝ රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව ඔහු නැවත වරක් යෝජනා කර සිටී

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා