තවත් ගම් 7ක් ලොක්ඩවුන්

Picture of අසංක

අසංක

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

* පිළියන්දල
නාම්පමුණුව ග්‍රාම නිලධාරි වසම
ගොරකාපිටිය ග්‍රාම නිලධාරි වසම

* අම්බලන්ගොඩ
ගොඩහේන ග්‍රාම නිලධාරි වසම
තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම

* දෙහිඅත්තකණ්ඩිය
දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි වසම
කදිරාපුර ග්‍රාම නිලධාරි වසම

* කලවාන
හපුගොඩ ග්‍රාම නිලධාරි වසම