නවතම පුවත්

රසායනාගාර වාර්තා ප්‍රමාදයි ! – PHI සංගමයෙන් චෝදනා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පළමු සහ දෙවන කොරෝනා රැල්ලේදී මෙන් මෙවරත් රසායනාගාර වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී .

ඊයේ දිනය වන විට රෝගීන් 1500 ඉක්මවා වාර්තා වී තිබෙන අතර ඒ මීට දින 3කට පමණ පෙර වාර්තා විය යුතු රෝගීන් බවද  උපුල් රෝහණ මහතා සඳහන් කර සිටී

ඒ අනුව මේ දත්ත හරහා වාර්තා වන්නේ රටේ නියම ස්වභාවය නොවන හෙයින් රටේ සැබෑ තත්ත්වය අවබෝධ කරගැනීම සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා දැන්වත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඔහු බලධාරීන්ට අවධාරණය කර සිටී

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා