අදත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කෙරේ

Picture of අසංක

අසංක

තවත්‌ ප්‍රදේශ කිහිපයක්‌ මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

* නුවරඑළිය දිස්ත්‍රික්කයේ
හඟුරන්කෙත පොලිස්‌ බලපුදේශයේ

රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම

* කළුතර දිස්ත්‍රික්කයේ
පානදුර දකුණ පොලිස්‌ බලප්‍රදේශයේ

පිංවත්ත ග්‍රාම නිලධාරි වසම
නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම
පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම

* බණ්ඩාරගම පොලිස්‌ බලප්‍රදේශයේ

බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

* කොළඹ දිස්ත්‍රික්කයේ
පාදුක්ක පොලිස්‌ බලප්‍රදේශයේ

උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම

* මඩකලපුව දිස්ත්‍රික්කයේ
මන්මුනෙයි උතුර පොලිස්‌ බලප්‍රදේශයේ

තිස්සවීරසිංගමි චතුරස්‍රය ග්‍රාම නිලධාරි වසම

* ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස්‌ බලප්‍රදේශයේ

අල්විස්‌ වත්ත ග්‍රාම නිලධාරි වසම