නවතම පුවත්

රංජන් මානසිකව වැටිලා ! දිවි නහගන්නත් උත්සාහ කරලා ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,ඔහු  රඳවා සිටින අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි .

සිර දඬුවම් ලැබීම හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා දැඩි මානසික කඩා වැටීමට ලක්ව ඇති බවටද මේ වනවිට තොරතුරු වාර්තාවේ

කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි රාමනායක මහතා ,  විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත්තේද ඒ අනුව බව වාර්තාවේ

විපක්ෂනායකවරයාද  ඒ අනුව මේ පිළිබඳව පසුගිය දිනෙක ජනපතිවරයා සමග සාකච්ජා කර ඇති අතර ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.

නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිවරයාට ලැබී නැතැයි ද වාර්තා වෙයි.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි