නවතම පුවත්

රෝහල් පද්ධතිය තුල සෞඛ්‍යාරක්ෂණ උපකරණ හිඟයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට රෝහල් පද්ධතිය තුළ ශල්‍ය මුඛ ආවරණ ඇතුළු ආරක්ෂක උපකරණ කට්ටල (PPE) හිඟයක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කර සිටී .

ඒ හේතුවෙන් මේ වනවිට කොවිඩ් රෝගීන් සමග  කටයුතු කිරීමේදී හෙද  හෙදියන්ට විශාල ගැටළු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද එම සංගමය සඳහන් කර සිටී .

එසේම මේ හේතුවෙන් හෙද හෙදියන්ගේ සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් එල්ලවී ඇති බවද එම සංගමය පවසයි

ඒ අනුව සමස්ත ලංකා හෙද  සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. එස්. බී. මැදවත්ත මහතා මාධ්‍ය වෙත පැවසුවේ මුඛ ආවරණ ඇතුළු අදාළ පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල වහාම ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා