නවතම පුවත්

මෙරට පළමු වරට දිනක් තුළ හමුවූ කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2000 ඉක්මවයි

අසංක

අසංක

මෙරට තුළ දිනක් තුළදී වැඩිම කොවිඩ් ආසාදිතයින්‌ හමුවූ දිනය ලෙස අද(9) 2672 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පැය විසි හතරක් තුළ දී මෙරටින් covid ආසාදිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව මෙරටින් හමුවූ මුළු කොවිඩ් ආසාධිතයින් ගණන 125906 දක්වා ඉහළ යයි.

ඉන් 104463 දෙනෙකු සුවය ලබා තිබේ.

සෙසු ආසාදිතයෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මෙරට සිදුවූ මුලූ කොවිඩ් මරණ ගණන 786කි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි