අමෙරිකානු කොවිඩ් එන්නතෙන් තොගයක් ජුලි මස ශ්‍රී ලංකාවට

Picture of අසංක

අසංක

ඇමරිකා එක්සත් ජනපදයේ නිපදවන ෆයිසර් COVID-19 එන්නත මාත්‍රා තොගයක් ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතය.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව පවසන්නේ එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 9ක් ලැබීමට නියමිත බවය.

එන්නත මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ලෝක බැංකුව ද එකඟ වී ඇති බව වාර්තා වේ.