නවතම පුවත්

දෙවැනි දිනටත් ඊයේ කොවිඩ් ආසාදිතයින්‌  2600 පනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්‌ ගණන 2,600 ඉක්මවමින් දෙවැනි දිනටත් ඊයේ (10) 2,624ක් හමුවී තිබේ.
විදේශවලින් පැමිණ මෙරට නිරෝධායනය වෙමින් සිටියදී කොවිඩ් ආසාදිතයින්‌ බවට තහවුරු වූ පුද්ගලයන් ද ඊට අයත් වේ.
පෙරේදා දිනයේදී හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 2672ක් විය.
මේ අනුව මෙරටින් හමුවූ මුළු ආසාදිතයින්‌ ගණන 128530කි.
ඉන් 105611ක් සුවවී ඇත.
මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 801කි.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා