නවතම පුවත්

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය දැන් ගෝලීය මට්ටමේ – WHO

අසංක

අසංක

ඉන්දියාවේදී ප්‍රථම වරට පසුගිය වසරේ සොයාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය ගෝලීයව අවධානය යොමුකළ යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ගීකරණය කර ඇත.

මෙම ප්‍රභේදය දැනටමත් රටවල් 30 කට වැඩි ගණනකට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉතා පහසුවෙන් පැතිරෙන මෙම වෛරස ප්‍රභේදය ගෝලීය මට්ටමින් සැලකිලිමත් වීමේ ප්‍රභේදයක් බැවින් ලෝකයම ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව් එම සංවිධානය පවසා තිබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි