නවතම පුවත්

කොවිඩ් එන්නත් කරන අයට ඩිජිටල් ID

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොවිඩ් එන්නත්කරණයට අදාලව නවත තාක්ෂණික ඩිජිටල් හැඳුණුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය සහ ICT ආයතනය සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවද ඔහු මාධ්‍ය  වෙත පැවසීය .
එන්නත්කරණය සම්බන්ධයෙන් ජනතාවට මේ හරහා තාක්ෂණය උපයෝගී කර ගනිමින් තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත්, ඒ හරහා එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කළහැකි බවත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී .
මේ හරහා එන්නත්කරණයෙන් පසුවත් එන්නත් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුවිපරමක් සිදු කිරීමේ හැකියාවක් ලැබෙන බවද ඇමතිවරයා පැවසීය .
අලුත් පරම්පරාව බලාපොරොත්තුවෙන් සිටින්නේ රටතුළ තාක්ෂණික වෙනසක් ඇතිවීම බවත්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම රජයේ අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටී .
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා