නවතම පුවත්

ගුවන් ගමන් අත්හිටුවීම සංශෝධනය වෙයි

අසංක

අසංක

Update –

ඩුබායි, සාජා සහ අබුඩාබි වෙත පමණක් ශ්‍රී ලංකාවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

සුපුරුදු පරිදි වෙනත් ගමනාන්ත වෙත පිටත් වන ගුවන් ගමන් පෙර පරිදි සිදුවනු ඇතැයි ද එහි නවතම නිවේදන මගින් සඳහන් කරයි.

පෙර පුවත –

ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට යන සියළුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දමා තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) මෙම නිවේදනය කරයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියාවට යාමට නියමිතව තිබූ සියලුම මගී හා භාණ්ඩ ගුවන් ගමන් මෙසේ අත්හිටුවනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා