දිස්ත්‍රික්ක 3ක තවත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද සිට හුදකලාවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිස්ත්‍රික්ක 3 ග්‍රාම නිලධාරී වසම් 11ක් අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 4ක හුදකලාබව ඉවත් කර තිබේ.

එලෙස හුදකලා කළ සහ හුදකලාබව ඉවත් කළ වසම් පහත පරිදි වේ.