නවතම පුවත්

පෙර පාසල් ගුරුවරියන්ට විශේෂ දීමනාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෙරපාසල් ගුරුවරියන්ට මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත .

ඒ අනුව මෙරට ලියාපදිංචි පෙරපාසල් ගුරුවරියන් සියලුමදෙනාට මෙම දීමනාව හිමිවන බවද රජය සඳහන් කර ඇත

එසේම  ජූනි මාසයේ සිට එම දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇති බවද  බව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා