ඊයේ කොවිඩ් ආසාධිතයින් 2269 යි , මරණ 24 යි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගතවූ පැය 24 ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,269 දෙනෙකු වාර්තා වී ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටී .

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ගතවූ පැය 24 දී මෙරටින් කොරෝනා මරණ 24 ක්ද වාර්තා වන බවය.

ඒ අනුව, මෙරට මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.