පැතුම් වික්‍රමරත්න
පෙරපාසල් ගුරුවරියන්ට මසකට රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත .
ඒ අනුව මෙරට ලියාපදිංචි පෙරපාසල් ගුරුවරියන් සියලුමදෙනාට මෙම දීමනාව හිමිවන බවද රජය සඳහන් කර ඇත
එසේම ජූනි මාසයේ සිට එම දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇති බවද බව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.