නවතම පුවත්

අමෙරිකාවේ කොවිඩ් එන්නත් දෙකම ගත් අයට මාස්ක් එපා කියයි

අසංක

අසංක

කොවිඩ්-19 සඳහා එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සමාජය තුළ මාස්ක් පැළඳීම අනවශ්‍ය බවට ජනපති ජෝ බයිඩෙන් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකාවේ ජාතික රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එවැනි පුද්ගලයන්නිවසේදී මෙන්ම පිටතදී මාස්ක් පැළඳීම අනවශ්‍ය බවට නිර්දේශ කර ඇතැයි ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ඇමරිකාව තුල මේ වනවිට එන්නත් දෙකම ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 119කි.

එරට මිලියන 150 කට එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත.

2019 දත්තවලට අනුව ඇමරිකාවේ මුළු ජනගහනය මිලියන 328.2 ක් පමණ වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි