නවතම පුවත්

හැඳුනුම්පත් අංක ක්‍රමය අද සිට

අසංක

අසංක

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්න වීම නිසා එය පාලනය කිරීමේ අරමුණින් ගෙවුණු දින 3 තිස්සේ දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා අද (17) අලුයම 4.00 ට ඉවත්‌ කෙරැණු අතර අද සිට හැඳුනුම්පත් අංක ක්‍රමය බලාත්මක වේ.

මැයි මස 31 වන දින දක්වා දෛනිකව රාත්‍රි 11.00 සිට අලයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක ය.

පළාත්‌ අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක ය.

සංචරණ සීමා නොමැති කාල වලදී වුවද
රාජකාරී කටයුතුවලට හැර වෙනත්‌ අවශ්‍යතා සඳහා නිවෙස්වලින්‌ පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුමිපතේ අවසාන අංකයට අනුව පමණක් වන අතර එම හැකියාව ඇත්තේ ද හුදෙකලා නොකළ ප්‍රදේශවල අයට පමණි.

ඒ අනුව අද (17) සිට හැඳුනුමිපත්‌ අංක ක්‍රමය අනුව නිවසෙන්‌ පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක්‌ වෙත ගමන්‌ කිරීම සඳහා පමණයි.

ඔත්‌තේ දිනවලදී (17,19,21,23,25,27,29,31)
හැඳුනුම්පතේ අවසාන අංකය ඔත්තේ නම් (1,3,5,7,9) නිවසින්‌ බැරට යාමේ අවස්ථාව ලැබේ.

ඉරට්ටේ දිනවලදී (18,20,22,24,26,28,30)
හැඳුනුම්පතේ අවසාන අංකය ඉරට්ටේ නම් (0,2,4,6,8) නිවසින්‌ බැරට යාමේ අවස්ථාව ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි