නවතම පුවත්

වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට මුදල් කාරක සභාවේ අනුමැතිය !

port-city-colombo
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනුමැතිය ලැබී ඇත .

කොළඹ වරාය නගරයේ අමරිකානු ඩොලර් බිලියන 100ක ආයෝජනයකින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම්ව සිටී.

මෙය එම නගරයේ පළමු ආයෝජනය බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන මහතා මාධ්‍ය වෙත  පැවසීය.

මෙහි පළමු අදියර යටතේ මහල් සමූහයකින් යුතු කාර්යාල සහිත කුලුණක්ද උසස් ස්ථරයේ නිවාස කුලුණු දෙකක් ද සිල්ලර වෙළඳ පීඨිකාවක්ද දෙවෙනි අදියර යටතේ නවීන කාර්යාල කුලුණක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්ද ඉදි කෙරෙන බව එම කාරක සභාව සඳහන් කර ඇත

 

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා