රැකියාවට යන අයට ID අංක ක්‍රමය අදාළ නෑ – යුද හමුදාපති

Picture of අසංක

අසංක

රැකියා සඳහා නිවසින් බැහැර වන අයට ජාතික හැදුනුමිපතේ ඔත්‌තේ ඉරට්ටේ
ක්‍රමවේදය අදාළ නොවන බව කොවිඩි-19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔත්‌තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ
පෞද්ගලික කාරණා වෙනුවෙන්‌ නිවෙසින්‌
බැහැරව යන අයට පමණකි.

ඒ ගමන්‌ කළ හැක්කේ ද තම නිවස
ආසන්නයය්‌ පිහිටි වෙළඳසලට පමණක්‌ බව හෙතෙම අවධාරණය කරයි.

සේවකයන්‌ සිය ආයතනවලට ගෙන්වීම
සම්බන්ධයෙන්‌ ආයතන ප්‍රධානීහු
ක්‍රමවේදයක්‌ හඳුන්වා දී ඇත.

බොහෝ ආයතන සේවයට කැඳවන්නේ
මුළු සේවකයන්ගෙන්‌ 25%ක් පමණි.