රාජ්‍ය නිලධාරීන්ට වැටුප් 21 දා – 24,25 රජයේ නිවාඩු

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මැයි 25 වැනිදා වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප මැයි 21 වැනිදා ගෙවීමට රජය තීරණය කර ඇත .

මේ අතර රාජ්‍ය සේවා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය අද (18) උදෑසන මැයි 24, 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත් අදාළ දින දෙක (24, 25) බැංකු සහ වෙළෙඳ නිවාඩු දින නොවනු ඇත.