නවතම පුවත්

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවේ තුරුලිය පරිශ්‍රය තාවකාලිකව වසා දමා ඇති බවත් පළාත් දේශපාලන අධිකාරිය මෙන්ම කර්මාන්ත ශාලා කළමනාකාරිත්වය සමග මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.

ආසාදිතයන් වාර්තාවීම සම්බන්ධයෙන් වැඩිදුර කටයුුතු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ප්‍රා දේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි